Kitchen
හනී මස්ටඩ් චිකන්
අවශ්‍ය ද්‍රව්‍ය
මීපැණි කෝප්ප - 1/2
අබ ක්‍රීම් - 60 g
එළවළු තෙල් මේස හැඳි - 2
දෙහි යුෂ මේස හැඳි - 2
සුදු ලූනු බික් - 3
පාස්ලි මේස හැඳි - 2
චිකන් ඩ්‍රම්ස්ටික් - 10
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් ස්වල්පයක්
සාදන්නෙ මෙහෙමයි.
මෙහි
සියලු ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කොට චිකන් ඩ්රම්ස්ටික්වල හොඳින් තවරා ගන්න.
පසුව ශීතකරණයේ පැය කිහිපයක් තබා ගන්න. ඉන්පසු ශීතකරණයෙන් ඉවතට ගෙන අවන්
එකක අංශක 180 ක උෂ්ණත්වයක විනාඩි 15ක් පමණ තබාගෙන පසුව එය ග්‍රිල් කරන්න.
ග්‍රිල් කරන විට එය වේළෙන්නට නොදී ඉතුරු වී තිබෙන තැවරුමෙන් ගාගන්න.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks